Overview of the chamber during House of Representatives Question Time at Parliament House in Canberra Source: AAPත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්දවීම සහ වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීම් සම්බන්ධයෙන් අනිවාර්යවූ අවම දඬුවමක් නියම කෙරෙන අතර, මේ සම්බන්දයෙන් වන නීති සඳහා ලිබරල් සන්ධාන යෝජනාකර සිටින සංශෝධනවලට රජය සහාය දක්වීමටකටයුතු කර ඇත. මේ ආකාරයට අනිවාර්යවූ අවම දඬුවමක් නියම කිරීම හරහා අපරාධ අඩුවීමක් සිදු නොවනු ඇති බවත් අධිකරණ පද්ධතිය හෑල්ලු වීමකට ලක්වන බවටත් මින් පෙර තිබු ලේබර් පක්ෂයේ මතය වෙනස් වීමක් මෙහිදී සිදුවී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
Updated
By Rania Yallop, Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්දවීම සහ වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීම් සම්බන්ධයෙන් අනිවාර්යවූ අවම දඬුවමක් නියම කෙරෙන අතර, මේ සම්බන්දයෙන් වන නීති සඳහා ලිබරල් සන්ධාන යෝජනාකර සිටින සංශෝධනවලට රජය සහාය දක්වීමටකටයුතු කර ඇත. මේ ආකාරයට අනිවාර්යවූ අවම දඬුවමක් නියම කිරීම හරහා අපරාධ අඩුවීමක් සිදු නොවනු ඇති බවත් අධිකරණ පද්ධතිය හෑල්ලු වීමකට ලක්වන බවටත් මින් පෙර තිබු ලේබර් පක්ෂයේ මතය වෙනස් වීමක් මෙහිදී සිදුවී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්