Children wave the Aboriginal Flag. Source: AFP / STEVEN SAPHORE/AFP
ඔබ 'Australia Day' සමරුමකදී, පාසල් උත්සව අවස්ථාවකදී, එසේත් නැතිනම් පොදු උත්සව අවස්ථාවකදී, රතු, කළු සහ කහ වර්ණ තියෙන අබෝරිජිනල් ධජය දැක ඇති. ඒ අබෝරිජිනල් ධජය ඔස්ට්‍රේලියාවේ අබෝරිජිනල් ජනතාවගේ අනන්‍යතාව, ඔවුන්ගේ භූමියට ඇති සම්බන්ධතාව, සහ ඔවුන්ගේ ඉතිහාසය නිරූපණය කරන ප්‍රබල සංකේතයක්. මේ ධජය සරල සහ පාට තුනක ධජයක් වගේ පෙනුනත්, ඒ තුළ තියෙන්නේ ගැඹුරු කතාවක්. මේ ධජය නිර්මාණය වීම සහ මෙහි සැබෑ අරුත පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන 'Australia Explained' මේ විශේෂාංගයට සවන් දෙන්න. Published 28 May 2026 3:00pm
By Nikyah Hutchings
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔබ 'Australia Day' සමරුමකදී, පාසල් උත්සව අවස්ථාවකදී, එසේත් නැතිනම් පොදු උත්සව අවස්ථාවකදී, රතු, කළු සහ කහ වර්ණ තියෙන අබෝරිජිනල් ධජය දැක ඇති. ඒ අබෝරිජිනල් ධජය ඔස්ට්‍රේලියාවේ අබෝරිජිනල් ජනතාවගේ අනන්‍යතාව, ඔවුන්ගේ භූමියට ඇති සම්බන්ධතාව, සහ ඔවුන්ගේ ඉතිහාසය නිරූපණය කරන ප්‍රබල සංකේතයක්. මේ ධජය සරල සහ පාට තුනක ධජයක් වගේ පෙනුනත්, ඒ තුළ තියෙන්නේ ගැඹුරු කතාවක්. මේ ධජය නිර්මාණය වීම සහ මෙහි සැබෑ අරුත පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන 'Australia Explained' මේ විශේෂාංගයට සවන් දෙන්න.
The Aboriginal flag Credit: Richard I'Anson/Getty Images Jade Brennan Credit: Jade Brennan
Aboriginal and Australian flags are often flown together. Credit: Jenny Evans/Getty Images The Commonwealth Government acquired copyright and the flag can now legally be applied to clothing. Source: LightRocket / Ye Myo Khant/SOPA Images/Getty Images The Aboriginal flag is projected onto the Sydney Opera House on January 26, 2026. Source: Anadolu / Claudio Galdames Alarcon/Getty Images SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.