Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: පළමු නිවාස ගැනුම්කරුවන් මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT රජය සූදානම් වේ

Calls are growing louder for first home buyers to be allowed to use their superannuation savings as security for a home loan.

Calls are growing louder for first home buyers to be allowed to use their superannuation savings as security for a home loan. Source: AAP

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • පළමු නිවාස ගැනුම්කරුවන් නිවාස මිලදී ගැනීමේදී ගෙවිය යුතු මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT රජය සූදානම් වේ
  • ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය, දෙරටේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගනී
  • මැදපෙරදිග ගැටුම් හමුවේ තවත් පොහොර ටොන් 131ක් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට රජය කටයුතු කරයි
  • ඇමරිකානු හෙලිකොප්ටරයක් ඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චෝදනා කරයි
  • ශ්‍රී ලංකා A සහ ඉන්දියා A කණ්ඩායම් අතර පවතී එක්දින ක්‍රිකට් තරඟයෙන් ඉන්දියාවට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now