SKIP TO MAIN CONTENT

අපරාධමය වරදක වගකීම දරුවෙකුට පැවරෙන වයස ලෝකයේම 14 යි ඔස්ට්‍රේලියාවට තාමත් 10 යි

Minimum age for criminal responsibility.png
Minimum age for criminal responsibility Credit: Getty images,Dishni Galkotuwa Yasamana, SBS Sinhala

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ වරදක් සම්බන්ධ වගකීම වයස අවුරුදු 12 දක්වා ඉහළ දැමීමට ගත් මේ තීරණයට හේතුව කුමක්ද? දරුවන් සම්බන්ධයෙන් මේ අපරාධමය වරදක වගකීම කියන්නෙ මොකද්ද? ඔබට මේ ගැන අවබෝධයක් තියෙනවද? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ වරදක් සම්බන්ධ වගකීම වයස අවුරුදු 12 දක්වා ඉහළ දැමීමට ගත් මේ තීරණයට හේතුව කුමක්ද? දරුවන් සම්බන්ධයෙන් මේ අපරාධමය වරදක වගකීම කියන්නෙ මොකද්ද? ඔබට මේ ගැන අවබෝධයක් තියෙනවද? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.

මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන සංක්‍රමණ නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now