SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී ඇතැම් ශිෂ්‍ය වීසා සඳහා පිරිනමන ලකුණු ක්‍රමයේ වෙනස් වීම සිදුවන නවතම ක්‍රමය SBS සිංහල වෙතින්

International students.jpg
International students.jpg Source: International students.jpg

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී සැප්තැම්බර් 10 දා සිට ඇතැම් ශිෂ්‍ය වීසා ඛාණ්ඩ සඳහා පිරිනමන ලකුණු වල වෙනසක් සිදුවීමට යන බව SBS සිංහල ගුවන්විදුලිය මීට පෙර වෙබ් ලිපියක් හරහා ඔබට තොරතුරු දැනුම් දුන්නා. මේ අප ඒ සම්බන්දව ඔබ වෙත ගෙන එන සාකච්චාවක්.... ඒ සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වුයේ මෙල්බර්න් හි , සංක්‍රමණ සහ විසා කටයුතු පිලිබඳ නීතිඥ ලලින් ද සිල්වා මහතා යි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී සැප්තැම්බර් 10 දා සිට ඇතැම් ශිෂ්‍ය වීසා ඛාණ්ඩ සඳහා පිරිනමන ලකුණු වල වෙනසක් සිදුවීමට යන බව SBS සිංහල ගුවන්විදුලිය මීට පෙර වෙබ් ලිපියක් හරහා ඔබට තොරතුරු දැනුම් දුන්නා. මේ අප ඒ සම්බන්දව ඔබ වෙත ගෙන එන සාකච්චාවක්.... ඒ සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වුයේ මෙල්බර්න් හි , සංක්‍රමණ සහ විසා කටයුතු පිලිබඳ නීතිඥ ලලින් ද සිල්වා මහතා යි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now