Children take part in a swimming lesson at Melbourne Sports & Aquatic Centre (MSAC) in Melbourne, July 25, 2022. Source: AAPජලය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිනුම් හැකියාව ඔවුන්ව ජලයේ ගිලීමෙන් ආරක්ෂා කර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවෙන බව දකින්නට ලැබෙන නිසා රජය විසින් විවිධ ප්‍රජාවන්ට නොමිලේ පිහිනුම් පාඩම් ඉගැන්වීමට මුලපුරල තියෙනව. ඕස්ට්‍රේලියාව තුළ් දියේ ගිලෙන්නන්ගේ සංඛ්‍යාලේඛනවල, සංක්‍රමණිකයන් වැඩි වශයෙන් අන්තර්ගත වීම නිසා මෙම පියවර අරගෙන තියෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Kavindya Umayanganee Chandrasoma, Dijana Damjanovic, Penry Buckley
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ජලය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිනුම් හැකියාව ඔවුන්ව ජලයේ ගිලීමෙන් ආරක්ෂා කර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවෙන බව දකින්නට ලැබෙන නිසා රජය විසින් විවිධ ප්‍රජාවන්ට නොමිලේ පිහිනුම් පාඩම් ඉගැන්වීමට මුලපුරල තියෙනව. ඕස්ට්‍රේලියාව තුළ් දියේ ගිලෙන්නන්ගේ සංඛ්‍යාලේඛනවල, සංක්‍රමණිකයන් වැඩි වශයෙන් අන්තර්ගත වීම නිසා මෙම පියවර අරගෙන තියෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්