SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව ජීවන වියදම අඩු කිරීමට සැරසෙන අතරේ දිගුදුර මිසයිල නිෂ්පාදනයට ද සැරසෙයි: මැයි 1 SBS සිංහල පුවත්

Defence Minister Richard Marles says local manufacturing of long-range missiles is Australia's priority.
Defence Minister Richard Marles says local manufacturing of long-range missiles is Australia's priority. Source: ABACA / ABACA/PA/Alamy/AAP Image

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 01 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 01 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම මෙවර අයවැයේ ප්‍රධාන අරමුණ බව කම්කරු පක්ෂ රජය පවසයි.
  • ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක First Home Guarantee වැඩසටහනේ වෙනස්කම් යටතේ වැඩිපුර ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීමට උපකාර.
  • දේශීය වශයෙන් දිගුදුර මිසයිල නිෂ්පාදනයට ඔස්ට්‍රේලියාව සැලසුම් කරයි.
  • සුඩානයේ සටන් විරාමය අවසන් වෙයි, ගැටුම් තවමත් ක්‍රියාත්මකයි.
  • ආසියානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට පදක්කම් 4 ක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now