ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 06 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය අද දිනයේ යළි ඉහළ යාමේ වැඩි සම්භාවිතාවක්.
- ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය labour hire ශ්‍රමිකයින් සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිසංස්කරණ විවේචනය කරයි.
- ලංකා රජයේ ඉදිරි වියදම්වලට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක ණයක් ගැනීමේ තීරණයක්.
- අවි පාලනය පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ඇමෙරිකාව සමඟ සංවාදයට විවෘතව සිටින බව රුසියාව පවසයි.
- තමා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා ආකාරය පිළිබඳ තවමත් අදහසක් නැති බව ඔස්ට්‍රේලියාවේ Steve Smith පවසයි.
Share






