ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සෑම වසරකම සමරන ජාතික අනුස්මරණ දිනයක් වන අප්‍රේල් 25 වෙනිදාට යෙදී ඇති ANZAC දිනයේ පසුබිම ගැන දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share
LIVE, FREE and EXCLUSIVE

Published
By Athini Amarasiri, Sunil Awasthi
Source: SBS
Share this with family and friends

