සිගරට් සඳහා ආදේශකයක් වශයෙන් බොහෝ දෙනා සිතන e-cigarettes සහ නැවත නැවතත් භාවිත කිරීමට හැකි Vape ලෙස හඳුන්වන උපකරණ භාවිතයෙන් සිදු වන හානි සහ එම හානියෙන් ඔබේ දරුවා අරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව වන සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සුරන්ජි පෙරේරා සමග SBS සිංහල සිදු කල සාකච්චාව
Share






