Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: අල්ලස් කොමිසමේ ප්‍රධානියා බියවද්දායි කපිලගෙන් ප්‍රකාශ ලබාගත්තේ - ලේකම් සාගර / උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දෙනවා - ඇමති වසන්ත

SBS Sinhala Wasantha Samarasinghe Sagara Kariyawasam Mahinda Namal Rajapaksa Manoj Udatiyawala.jpg

(L) Sagara Kariyawasam, General Secretary of the Sri Lanka Podujana Peramuna (second from left), claims that the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) obtained a statement from former SriLankan Airlines CEO Kapila Chandrasena under alleged intimidation, and that he was pressured to include the names of former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa in his statement. (R) Minister Wasantha Samarasinghe assures that essential goods will be supplied without shortage during the upcoming festive season. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Sagara Kariyawasam and Wasantha Samarasinghe.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ශ්‍රී ලංකන් ගුවන්සේවයේ හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන තමන් ගත් අල්ලස් මුදලින් කෝටි 6 ක් හිටපු ජනපති මහින්දටත් හිටපු ඇමති ප්‍රියංකරටත් දීලා - අල්ලස් කොමිසම
  • අල්ලස් කොමිසමේ ප්‍රධානියා බියවද්දා ප්‍රකාශ ලබාගත් බවට කපිල චන්ද්‍රසේනගෙන් උසාවියට දිවුරුම් ප්‍රකාශ
  • අපනයනකරුවන් ජනපති හමු වේ
  • උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා - අමාත්‍ය වසන්ත සමරසිංහ
  • බාල ගල්අඟුරු හේතුවෙන් විදුලි ජනනයට බාධා එල්ල වෙලා - විපක්ෂ නායක
  • IMF නියෝජිතයෝ ලබන සතියේ දිවයිනට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now