SKIP TO MAIN CONTENT

ලංකාවේ බලි තොවිල් සංකෘතික කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියානු වාද්‍ය ශිල්පින් එකට එක්වන විචිත්‍රවත් ප්‍රසංගයක් මේ සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බෙර්න් හිදී

The concert of ‘Deities & Demons’
The concert of ‘Deities & Demons’ Source: SBS Sinhala

'බලිෆොනික්' ලෙසින් හඳුන්වන ලංකාවේ බලි තොවිල් සංගීතය පිලිබඳ සංස්කෘතික කණ්ඩායම මෙල්බර්න් සහ සිඩ්නි නුවරදී පැවැත්වීමට බලාපොරොත්තුවන දේශීය සහ බටහිර සංගීතය එකට මුසුවුණු අපුරු ප්‍රසාංගික අවස්ථාවක් පිළිබඳව කතාබහ කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ බලිෆොනික් සංස්කෘතික කණ්ඩායමේ මුලාරම්භකයා වන සුමුදී සුරවීර මහතා

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

'බලිෆොනික්' ලෙසින් හඳුන්වන ලංකාවේ බලි තොවිල් සංගීතය පිලිබඳ සංස්කෘතික කණ්ඩායම මෙල්බර්න් සහ සිඩ්නි නුවරදී පැවැත්වීමට බලාපොරොත්තුවන දේශීය සහ බටහිර සංගීතය එකට මුසුවුණු අපුරු ප්‍රසාංගික අවස්ථාවක් පිළිබඳව කතාබහ කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ බලිෆොනික් සංස්කෘතික කණ්ඩායමේ මුලාරම්භකයා වන සුමුදී සුරවීර මහතා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now