Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: මේ අයට රුපියල කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබුණ විශ්වාසය දැන් දියාරු වෙලා - හර්ෂ / දේශීය ආදායම් නව පනතට කතානායක අත්සන

SBS Sinhala Harsha de Silva Jagath Wickramaratne Manoj Udatiyawala.jpg

(L) Opposition MP Dr Harsha de Silva says declining confidence in the government's economic management could place further pressure on the currency. (R) Speaker of Parliament Jagath Wickramaratne endorses the certificate on the Inland Revenue (Amendment) Bill, introducing mandatory Taxpayer Identification Number (TIN) registration for significant financial transactions as part of broader tax administration reforms. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: YouTube, Facebook, Supplied / Official YouTube channel of Harsha de Silva/ Official Facebook page of Dr. Jagath Wickramaratne.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • IMF වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක් මහා භාණ්ඩාගාරයට
  • උපයන ඩොලර් සොච්චම පුච්චනවා - විමල් වීරවංශ
  • මේ අයට රුපියලේ අගය කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබුණ විශ්වාසය දැන් දියාරු වෙලා - පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය සහ හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • සුරේෂ් සලේ සිය දිවි හානි කර ගැනීමේ අවදානමක් ගැන අධිකරණයට වාර්තාවක්
  • දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now