Medibank ගනුදෙනුකරුවන් සුළු පිරිසකගේ රහස්‍ය සෞඛ්‍ය තොරතුරු හැකර්වරුන් ප්‍රසිද්ධ කරයි: නොවැ 10 කාලීන විශේෂාංගය

Source: AAP / AAP Image/Stefan Postles
ඉල්ලු කප්පම් මුදල් නොගෙවූ නිසා Medibank සමාගමේ ගනුදෙනුකරුවන් සුළු පිරිසකගේ සොරාගත් රහස්‍ය සෞඛ්‍ය තොරතුරු ඊයේ දිනයේදී හැකර්වරුන් විසින් අන්තර්ජාලයේ පළ කර තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share




