මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
අද වාර්තාවෙන්
- ඩොලර් අර්බුදය තාවකාලිකයි ඉන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් නැවත ඇති වෙන්න ඉඩ තියන්නෙ නෑ - ජනපති
- ඇති වී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ විසඳුම් සෙවීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න - විපක්ෂ නායක
- රටේ ආර්ථිකය හකුළුවලා ඩොලරය පාලනය කරන්න රජයේ සූදානමක් නෑ - නි.ඇමති ආචාර්ය අනිල් ජයන්ත
- පවතින තත්ත්වය හමුවේ පොලී අනුපාත 0.5% කින් හෝ 1% වැඩි කරන්න සිද්ධ වෙයි - පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා
- පිල්ලෙයාන් බලන්න මහින්ද, බැසිල්, නාමල් මඩකලපුව බන්ධනාගාරයට ගිය බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පාස්කු ප්‍රහාර විමර්ශන නඩුවේ දී හෙළි කරයි
- ආණ්ඩුව ප්‍රංශයට ගිහිං ගත්ත සාක්ෂියේ තියෙන්නෙ නාමල්, පිල්ලෙයාන් බලන්න බන්ධනාගාරෙට ගියා කියලා විතරයි නම් ඒක ජාතික මුදල් අවභාවිතයක් - පා.ම. නාමල් රාජපක්ෂ
- විමල්ගේ අල්ලස් නඩුව ජූනි 08 වෙනිදා දක්වා කල් යයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






