Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය පහත හෙළීමට ෆෙඩරල් අය වැයෙන් ඩොලර් බිලියන 14 ක්: මැයි 08 SBS සිංහල පුවත්

Australian Prime Minister Anthony Albanese (right) and Australian Treasurer Jim Chalmers arrive for morning TV interviews following the handing down of the 2022/23 federal budget.
Australian Prime Minister Anthony Albanese (right) and Australian Treasurer Jim Chalmers arrive for morning TV interviews following the handing down of the 2022/23 federal budget. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 08 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 08 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය පහත හෙළීමට ෆෙඩරල් අය වැයෙන් ඩොලර් බිලියන 14 කට වැඩි මුදලක් වෙන් කිරීමට යයි.
  • ඔස්ට්‍රේලියාවේ ඛනිජ තෙල් සම්පත් කුලී බද්ද ප්‍රතිසංස්කරණය කිරීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස භාණ්ඩාගාරික අමාත්‍යවරයා ඉල්ලයි.
  • ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කර ගැනීම කම්කරු පක්ෂ රජයේ ප්‍රමුඛතම කාර්යයක් විය යුතු බව ෆෙඩරල් විපක්ෂය පවසයි.
  • ජපාන න්‍යෂ්ටික බලාගාරය මුහුදට මුදා හැරීමට සැලසුම් කර ඇති විකිරණශීලී අපජලය පරීක්ෂා කිරීම සඳහා දකුණු කොරියානු විශේෂඥයින් ජපානයට යාමේ සූදානමක්.
  • ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාවේ සූදානම හා සැලසුම් සම්බන්ධ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යවරයාට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now