SKIP TO MAIN CONTENT

ඔටිසම් ඇති ඕස්ට්‍රේලියානුවන් සඳහා එළිදැක්වූ ජාතික ඔටිසම් උපාය මාර්ගය තුලින් සිදුවන දේ: කාලින විග්‍රහය ජන 16

Khush Patel with his mum, Stuti (SBS).jpg
Khush Patel with his mum, Stuti. Khush's story highlights the challenges faced by over 290-thousand Australians diagnosed with autism. Credit: SBS

ඔටිසම් තත්වයට මුහුණදීම සඳහා වන ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික මට්ටමේ මූලෝපායික වැඩපිළිවෙල එළිදැක්වීමට ෆෙඩරල් රජය පසුගිය දා කටයුතු කළා. ඔටිසම් තත්වයට මුහුනපාසිටින අයගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 42ක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. විවිද භාෂා කතා කරන සහ විවිද සංස්කෘතික වටපිටාවන්ගෙන් පැමිණෙන ඔටිසම් හේතුවෙන් පීඩාවිඳින ඕස්ට්‍රේලියාවේ සිටින ජනතාව පිළිබඳව මෙහිදී විශේෂ අවදානයක් යොමුකිරීමට බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද - ජනවාරි 16 වනදා SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Dinesh Liyanage, Christopher Tan, Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔටිසම් තත්වයට මුහුණදීම සඳහා වන ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික මට්ටමේ මූලෝපායික වැඩපිළිවෙල එළිදැක්වීමට ෆෙඩරල් රජය පසුගිය දා කටයුතු කළා. ඔටිසම් තත්වයට මුහුනපාසිටින අයගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 42ක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. විවිද භාෂා කතා කරන සහ විවිද සංස්කෘතික වටපිටාවන්ගෙන් පැමිණෙන ඔටිසම් හේතුවෙන් පීඩාවිඳින ඕස්ට්‍රේලියාවේ සිටින ජනතාව පිළිබඳව මෙහිදී විශේෂ අවදානයක් යොමුකිරීමට බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද - ජනවාරි 16 වනදා SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now