PA Wire Source: Press Associationප්‍රතිසංස්කරණය කරන ලද ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සහන ඇතුළත් omnibus පනත මේ සතියේ සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරන නමුත් සමාජ සුබ සාධන දීමනා කප්පාදුවක්ද එහි අන්තර්ගත බවට මත පළ වන බැවින් එය සම්මත වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
ප්‍රතිසංස්කරණය කරන ලද ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සහන ඇතුළත් omnibus පනත මේ සතියේ සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරන නමුත් සමාජ සුබ සාධන දීමනා කප්පාදුවක්ද එහි අන්තර්ගත බවට මත පළ වන බැවින් එය සම්මත වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.