ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දිගු කලක් පුරා බලාපොරොත්තුවෙන් සිටි දූෂණ විරෝධී පනත අද පාර්ලිමේන්තුවට
- චීනය සමග ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ජනපති පවසයි.
- රැසියාවේ පාසලක වෙඩි තැබීමකින් ළමුන් 11 දෙනකු ඇතුළු පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට
- කාන්තා බාස්කට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ knockout වටයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලබයි.
Share






