Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වෙයි

FEDERAL BUDGET 2026

The federal government's tax changes have passed the House of Representatives- but the coalition isn't ruling out an unlikely alliance with the Greens to stop the changes getting through the senate and becoming law. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 05 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 05 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වෙයි
  • ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 60 කට පැනවූ නව ඇමෙරිකානු තීරු බදු අසාධාරණ සහ අනවශ්‍ය දෙයක් බවට ෆෙඩරල් රජයෙන් ප්‍රකාශයක්
  • නිව් සවුත් වේල්ස් හි දේශීය ඔසුසල් හරහා වෛද්‍ය නිර්දේශ රහිතව උපත් පාලන පෙති ලබා ගැනීමට ඉඩ
  • එකඟතාවකට පැමිණිය හැකි නම් යුක්‍රේනය සමඟ සාම ගිවිසුමකට සූදානම් බව රුසියානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
  • ආසියාවේ එදා මෙදා තුර දෙවන හොඳම හෙල්ල විසි කිරීමේ වාර්තාව පිහිටු වීමට රුමේෂ් පතිරගේ සමත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now