Source: Getty / Getty Imagesඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ඔටිසම් රෝගීන්ගේ අනාගතය ඵලදායි කිරීම උදෙසා autism strategy කෙටුම්පත ඉදිරිපත් කළා. ඔස්ට්‍රේලියාවේ මෙවැනි කෙටුම්පතක් නිකුත් වුණ ප්‍රථම අවස්ථාව තමයි මේ. මේ වැනි ජාතික ප්‍රවේශයක් හරහා රජය බලාපොරොත්තු වෙන්නෙ, ඔටිසම් රෝගීන්ව රැක බලා ගැනීමේ ආකාරය තුළින් ඔවුන්ගේ සාර්ථකත්වය වැඩි දියුණු කරන්නයි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද දවසේ අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත.
Published
Updated
By Kavindya Umayanganee Chandrasoma, Rania Yallop
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ඔටිසම් රෝගීන්ගේ අනාගතය ඵලදායි කිරීම උදෙසා autism strategy කෙටුම්පත ඉදිරිපත් කළා. ඔස්ට්‍රේලියාවේ මෙවැනි කෙටුම්පතක් නිකුත් වුණ ප්‍රථම අවස්ථාව තමයි මේ. මේ වැනි ජාතික ප්‍රවේශයක් හරහා රජය බලාපොරොත්තු වෙන්නෙ, ඔටිසම් රෝගීන්ව රැක බලා ගැනීමේ ආකාරය තුළින් ඔවුන්ගේ සාර්ථකත්වය වැඩි දියුණු කරන්නයි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද දවසේ අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත.