ජූලි 11 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- වසර තුනකට පසු ඔස්ට්‍රේලියාවේ සහ චීනයේ විදේශ අමාත්‍යවරුන් පළමු වරට හමුවීම
- කරුණු දෙකක් සම්බන්ධයෙන් චීනයේ වත්මන් ගමන් මග ආපසු හැරවීමට ඇය ප්‍රවේශ ගත බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong පැවසීම
- ඔස්ට්‍රේලියාව සිය විශාලතම වෙළඳ සහකරු සමඟ ඇති සබඳතාව නිවැරදි කර ගැනීම සඳහා යම් සම්මුතීන් ඇති කර ගැනීමට කැමැත්තෙන් සිටිය යුතු බවට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian පැවසීම
READ MORE
Share






