කෝප් කමිටුවට ක්‍රිකට් බලධාරීන් කැඳවූ විට හස්ත සංඥා දුන් හිටපු සභාපති යලි කෝප් කමිටුවට පත්කරලා:මවුබිමෙන් පුවත්

The former chairman Ranjith Bandara who gave hand signals when the cricket authorities were called to the Cope Committee has been re-appointed_ Image - Parliament of Sri Lanka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share



