තහනම් විජේවීරගේ ඉරණම් කතාව සමග ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්කාර් ගිය සිංහල චිත්‍රපටය : ගින්නෙන් උපන් සීතල.

The Frozen Fire

The Frozen Fire Source: Facebook

ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාව නියෝජනය කිරීමට සිංහල චිත්‍රපටයකට මෙවර හැකියාව ලැබී තිබේ. ඒ අනුව අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ "The Frozen Fire" හෙවත් "ගින්නෙන් උපන් සීතල" සිංහල චිත්‍රපටය 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාව නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ. මෙම සුවිශේෂී කඩඉම පිළිබඳ සහ "ගින්නෙන් උපන් සීතල" සිංහල චිත්‍රපටයේ සුවිශේෂීතා පිළිබඳ SBS සිංහල වැඩසටහන චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සමග සිදුකළ සාකච්ඡාව.


*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now