SKIP TO MAIN CONTENT

SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" - නොබෙල් සම්මානය දිනූ 'The Good Earth' නවකතාව සහ "සාර භූමී"

The Good Earth - by Pearl S. Buck
The Good Earth - by Pearl S. Buck

SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ පර්ල් S. බක් විසින් රචිත නොබෙල් සාහිත්ය සම්මානය දිනූ 'The Good Earth' නවකතාව සාර භූමී ' බවට පරිවර්තනය වීම හරහා සිංහල සාහිත්යට බලපෑ චීන සාහිත්ය බලපෑම පිළිබඳවයි. සුපුරුදු ලෙසින් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ පර්ල් S. බක් විසින් රචිත නොබෙල් සාහිත්ය සම්මානය දිනූ 'The Good Earth' නවකතාව සාර භූමී ' බවට පරිවර්තනය වීම හරහා සිංහල සාහිත්යට බලපෑ චීන සාහිත්ය බලපෑම පිළිබඳවයි. සුපුරුදු ලෙසින් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now