The government has matched another Coalition policy - preparing a ban on foreign investors from purchasing existing homes. Credit: SBSවිදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට රජය ලිබරල් සන්ධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය මැතිවරණ තරගය දැඩි කිරීමට රජය විසින් ගෙන තිබෙන ජන්ද ව්‍යාපාරයක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Adriana Wainstok, Naveen Razik, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට රජය ලිබරල් සන්ධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය මැතිවරණ තරගය දැඩි කිරීමට රජය විසින් ගෙන තිබෙන ජන්ද ව්‍යාපාරයක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්