පිටුවහල් කිරීම හා සම්බන්ධ රජයේ යෝජිත නීති වලට Greens පක්ෂයෙන් දිගටම විරෝධය: SBS සිංහල පුවත් අප්‍රේල් 01

David Shoebridge NSW Greens MP Source: AAP / AAP Image/Bianca De Marchi
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 01වන සඳුදා SBS සිංහල News Flash
Share




