ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධව ක්‍රියාත්මක රෝහල් සේවා මණ්ඩලයෙන් රෝගීන්ට නොමිලේ සැලසෙන සේවාව ගැන ඔබ දැනුවත්ද?
www.nirodhaya.org Source: www.nirodhaya.org
ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධව ක්‍රියාත්මක රෝහල් සේවා මණ්ඩලයෙන් රෝගීන්ට නොමිලේ සැලසෙන සේවාව ගැන දැනුවත් කිරීමට මේ දිනවල ඔස්ට්‍රේලියාවට වැඩමකොට සිටින රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ , අතිපුජ්‍ය, රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ සමඟින් SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ සාකච්චාවක් ......
Share




