Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS Examines: බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම

Reconciliation Week is a time for non-Indigenous people to listen and learn about Aboriginal and Torres Strait Islander peoples, communities and cultures.

Reconciliation Week is a time for non-Indigenous people to listen and learn about Aboriginal and Torres Strait Islander peoples, communities and cultures. Source: Getty / Jenny Evans

ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27 සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබුණා. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන්, සහ ප්‍රජාව පිළිබඳ ස්වදේශික නොවන ජනතාවට ඉගෙනීමට, අවබෝධය ලබා ගැනීමට සහ ඇහුම්කන් දීමට මේ කාලය විශේෂයෙන් වෙන් කර තිබෙනවා. අද SBS Examines විශේෂාංගයේ අවධානය යොමු වෙන්නේ බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම පිළිබඳවයි.

Published

By Rachael Knowles, Olivia Di Iorio, Nicola McCaskill

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27 සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබුණා. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන්, සහ ප්‍රජාව පිළිබඳ ස්වදේශික නොවන ජනතාවට ඉගෙනීමට, අවබෝධය ලබා ගැනීමට සහ ඇහුම්කන් දීමට මේ කාලය විශේෂයෙන් වෙන් කර තිබෙනවා. අද SBS Examines විශේෂාංගයේ අවධානය යොමු වෙන්නේ බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now