Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරයට පෙර රජයේ ත්‍රස්ත විරෝධී වියදම් සැලකිය යුතු ලෙස අඩු කර තිබූ බවට රාජකීය කොමිෂන් සභා අන්තර්කාලීන වාර්තාව හෙළි කරයි

ANTISEMITISM ROYAL COMMISSION INTERIM REPORT

Commissioner Virginia Bell delivered the Interim Report to the Royal Commission on Antisemitism and Social Cohesion to Governor-General Sam Mostyn in Canberra. Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 01 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By SBS News

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 01 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි ප්‍රහාරයට පෙර රජයේ ත්‍රස්ත විරෝධී වියදම් සැලකිය යුතු ලෙස අඩු කර තිබූ බවට රාජකීය කොමිෂන් සභා අන්තර්කාලීන වාර්තාව හෙළි කරයි
  • ඇලිස් ස්ප්‍රින්ග්ස් හි මුල්පුරවැසි දැරියගේ මරණයට සැක පිට අයෙක් අත්අඩංගුවට
  • මාස තුනක් දක්වා භාණ්ඩ 300 ක මිල ගණන් වෙනස් නොකිරීමට Woolworths සැරසේ
  • මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූ චී හමුදා බන්ධනාගාරයේ සිටි නිවාස අඩස්සියට
  • FIFA පාපන්දු ලෝක කුසලානයට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක මුදලක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now