The latest collection of poetry, "Kawiyek Nowana Kawiyek” launched in Melbourne by Ananda Gunathilaka_ SBS Sinhala monthly book reviewSBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ මාර්තු මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් තම කුළුඳුල් කවය ග්‍රන්ථය බිහිකරමින් කාව්‍යකරණයට අත්පොත් තැබූ ආනන්ද ගුණතිලක මහතා විසින් රචිත 'කවියෙක් නොවන කවියෙක්' නම් කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි. කවි ගායනයට එක්වූයේ , මෙල්බර්න් හි රෝහිනී බස්නායක මහත්මිය.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම 2024 වසරේ මාර්තු මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් තම කුළුඳුල් කවය ග්‍රන්ථය බිහිකරමින් කාව්‍යකරණයට අත්පොත් තැබූ ආනන්ද ගුණතිලක මහතා විසින් රචිත 'කවියෙක් නොවන කවියෙක්' නම් කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි. කවි ගායනයට එක්වූයේ , මෙල්බර්න් හි රෝහිනී බස්නායක මහත්මිය.
SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරෙහි පසුගිය වැඩසටහන් කිහිපයක් පහතින්...