ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ කිහිපයකට ලබාදුන් නවතම සහන සහ ඒවා ක්‍රියාත්මක වන අයුරු

ویزا

Source: SBS

ඔස්ට්‍රේලියාවේ 476 සහ 485 වීසාවලට ලබාදුන් සහන සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.


මෙම සාකච්චාව හා සම්බන්ධ තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now