මෙල්බර්න් නුවර A ඛාණ්ඩයේ ලියාපදිංචි විදුලි කාර්මික ශිල්පී සහ ලියාපදිංචි විදුලි කොන්ත්‍රාත්කරු දිමුත් කරුණාරත්න මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස වලට මාර්තු 29 වන දින සිට බලාපාන අලුත්ම නීතිය මෙන්න

Source: AAP
පසුගිය මාර්තු 29 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවෙස් වල smoke alarms, ගෑස් සහ විදුලි උපකරණ වල safety checks අනිවාර්ය කර තිබේ. එම නීතිය බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share