Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: Newspoll නවතම මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස One Nation පක්ෂය මුල් තැනට

Australian politician Pauline Hanson smiles while holding up a large Australian flag in front of a crowd of supporters at an outdoor rally.

The latest Newspoll has One Nation as Australia's most popular political party. Source: AAP / Darren England

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව ඕස්ට්‍රේලියානුවන් 949 දෙනෙකු වෙත Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන - විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුත් ඒ අතර
  • AUKUS ආරක්ෂක ගිවිසුම දෙස දේශපාලන කෝණයෙන් නොබලන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක්
  • Newspoll නවතම මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස One Nation පක්ෂය මුල් තැනට
  • රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතර මැද දී ඇති වූ මත භේදයකට විරෝධය පල කරමින් ඇමරිකානු ජනාධිපති ඉන් ඉවත්ව යයි
  • ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළේ ඒකල ශූරතා ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට සහ රුසියාවේ මීරා ඇන්ඩ්‍රේව්වාට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now