Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙම වසරේ මිහිකත හෝරාවට සමගාමීව ඔබව තවත් ස්වභාවික පරිසරය සමග සමීප කිරීමේ අලුත් උත්සාහයක්

Earth Hour 2008, Brisbane, Queensland, Australia

Brisbane's normally bright city lights are somewhat darkened during Earth Hour. Source: Moment RF / Photography by Neil Gavin www.neilgavin.com.au/Getty Images

මාර්තු මස 22 දින රාත්‍රී 8.30 සිට 9.30 දක්වා කාලය මිහිකත හෝරාව ලෙස සලකනවා. මිහිකත හෝරාවට සමගාමිව මෙම වසරේදී ඔබ වෙත ගෙන එන නවතම වැඩසටහනක් මගින් වැඩි කාලයක් ස්වභාවික පරිසරය සමග කාලය ගත කිරීමට ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එනවා


Published

Updated

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


මාර්තු මස 22 දින රාත්‍රී 8.30 සිට 9.30 දක්වා කාලය මිහිකත හෝරාව ලෙස සලකනවා. මිහිකත හෝරාවට සමගාමිව මෙම වසරේදී ඔබ වෙත ගෙන එන නවතම වැඩසටහනක් මගින් වැඩි කාලයක් ස්වභාවික පරිසරය සමග කාලය ගත කිරීමට ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now