Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

‘එදා මාව සේවයට නොගත්ත ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන අද එයාලාගේ සේවක පුහුණු වීම් සඳහා යොදා ගන්නෙ මම හදපු මොඩියුල’ - SBS සිංහල සේවය බිහි කිරීමට පුරෝගාමී වූ ආචාර්ය කාලිංග සෙනෙවිරත්න

SBS Sinhala Dr Kalinga Seneviratne 2SER Siri Lak Suwanda.jpg
Sri Lanka-born Australian journalist, podcaster, and international communications specialist Dr Kalinga Seneviratne was among the pioneers who launched 'Sirilak Suwanda', a weekly live Sinhala community radio program in Sydney. The initiative eventually evolved into what is now known as SBS Sinhala. Source: Supplied

‘සිරිලක් සුවඳ’ ලෙස 1981 වසරේ දී ප්‍රජා ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ආරම්භ වී වත්මන් SBS සිංහල සේවය ලෙස බහුවිධ ජාතික මාධ්‍ය නාලිකාවක් බවට පත් වීමේ ගමනට එදා උර දුන් වර්තමානයේ ජන සන්නිවේදන කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙක් ද වන ආචාර්ය කාලිංග සෙනෙවිරත්න මහතා සමග කල කතාබහ.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


‘සිරිලක් සුවඳ’ ලෙස 1981 වසරේ දී ප්‍රජා ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ආරම්භ වී වත්මන් SBS සිංහල සේවය ලෙස බහුවිධ ජාතික මාධ්‍ය නාලිකාවක් බවට පත් වීමේ ගමනට එදා උර දුන් වර්තමානයේ ජන සන්නිවේදන කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙක් ද වන ආචාර්ය කාලිංග සෙනෙවිරත්න මහතා සමග කල කතාබහ.


Kalinga Seneviratne during 2SER community radio show in sydney.jpg
Dr Kalinga Seneviratne hosting a radio program at Sydney's 2SER community radio station in the 1980s. Source: Supplied

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now