SKIP TO MAIN CONTENT

රන් පවුම් 45ක්, රිදී රාත්තල් 3.5ක් සහ වටිනා මැණික් අඩංගු ලංකාවේ සෙනට් සභාවේ සෙංකෝලය හැදූ කැටයම්කරුවා SBS සිංහල වෙත කතා කරයි.

Speaker House Sri Lanka
Speaker House Sri Lanka Source: Speaker House Sri Lanka

1972 වසර වන තෙක් ශ්‍රී ලංකාවේ උත්තර මන්ත්රී මණ්ඩලයේ භාවිත කළ සෙංකෝලයේ නිධාන කතාව පිළිබඳ එහි නිර්මාණකරු වන ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

1972 වසර වන තෙක් ශ්‍රී ලංකාවේ උත්තර මන්ත්රී මණ්ඩලයේ භාවිත කළ සෙංකෝලයේ නිධාන කතාව පිළිබඳ එහි නිර්මාණකරු වන ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now