ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ වඩාත්ම ඉල්ලුමක් ඇති රැකියා සහ ඒවායේ වැටුප් පැකේජ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා අප සමග කතා බහට.
Share
LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends
මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා අප සමග කතා බහට.