අපි හැමෝම දකින නත්තල් ගහ ගැන අපි නොදන්නා රසවත් ඉතිහාස කතාව මෙන්න

Cozy home interior with christmas tree, wreath and garlands.

Richly decorated christmas tree with lights, bows red, golden and blue ornaments, berries and garland with a wreath over the fireplace. Atmospheric mood and festive interior. Source: Getty / Anastasiia Krivenok/Getty Images

හැම දෙසැම්බර් මාසයකම අපේ නිවෙස්වල, සාප්පු සංකීර්ණ වල නගර චතුරශ්‍රවල වල වගේම අපගේ වෙරළ තීරයන්හි පවා නත්තල් ගස අපට දිස්වන දෙයක්. නමුත් මේ නත්තල් ගසේ අප නොදන්නා වසර දහස් ගණනක ඉතිහාසය ගැන දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.


මේ විශේෂාංගයෙන්
  • ගස් අලංකරණය කිරීමේ ඉතිහාසය
  • ජර්මනියෙන් ඇරඹුන නත්තල් ගස් සැරසිල්ල
  • සැරසිලි වල අරුත
  • කෘතිම නත්තල් ගස් වල ආගමනය
  • ඕස්ට්‍රේලියාවේ නත්තල් ගස්
  • නත්තල ගස හා බැඳුනු අරුත

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now