Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම මේසය ශ්‍රී ලංකාවේ සැමරුමට සාපේක්ෂව වෙනස් වන අයුරු සූපවේදී ඇසකින්

BeFunky-collage.jpg

Image Supplied: Manjula K Rathnayake. Source: Jonathan Knowles/Getty Images

විවිධ ආහාරපාන වර්ග නත්තල් සැමරුමේ අනිවාර්ය අංගයක්. මේ ආකාරයට පිළියෙළ කරන නත්තල් ආහාරපාන රටවල අනුව වෙනස් වීමට පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම වර්ග සහ ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නත්තල් කෑම පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන කතාබහට ඔබත් සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


විවිධ ආහාරපාන වර්ග නත්තල් සැමරුමේ අනිවාර්ය අංගයක්. මේ ආකාරයට පිළියෙළ කරන නත්තල් ආහාරපාන රටවල අනුව වෙනස් වීමට පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම වර්ග සහ ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නත්තල් කෑම පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන කතාබහට ඔබත් සවන් දෙන්න.


මේ විශේෂාංගයෙන්

  • ඕස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික නත්තල් කෑම වර්ග
  • නත්තල් පේස්ට්‍රි ආහාර වර්ග
  • ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නත්තල් කෑමවල විවිධත්වය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පේස්ට්‍රි ආහාර සූපවේදියෙකු ලෙස කටයුතු කරන මංජුල කේ රත්නායක සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව

———————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now