SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල ඉස්ලාම් විරෝධි ප්‍රහාර වර්ධනය වෙලා: කාලීන විග්‍රහය මාර්තු 17

A teen athlete in the gym (Getty).jpg

ඕස්ට්‍රේලියාව තුල ඉස්ලාම් විරෝධි ප්‍රහාර සංඛ්‍යාව මෑත වසරවලදී දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බව වාර්තා වනවා. රට තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වු අපයෝජන සිදුවීම් වර්දනය වී ඇති බව් නව වාර්තාවක් හෙලි කර තිබෙනවා. මෙය අර්බුදකාරී මට්ටමකට ළඟා වෙමින් පවතින බව මෙම වාර්තාව මගින් වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Haylena Krishnamoorthy, Georgia Maher, Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව තුල ඉස්ලාම් විරෝධි ප්‍රහාර සංඛ්‍යාව මෑත වසරවලදී දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බව වාර්තා වනවා. රට තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වු අපයෝජන සිදුවීම් වර්දනය වී ඇති බව් නව වාර්තාවක් හෙලි කර තිබෙනවා. මෙය අර්බුදකාරී මට්ටමකට ළඟා වෙමින් පවතින බව මෙම වාර්තාව මගින් වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now