Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුෂි එක්ක තරු කතා: මට ආපු එකම අභියෝගය මගේ පියා මාධ්‍ය කේෂ්ත්‍රයේ දැවැන්තයෙක් වීම නිසා ආපු කැපිලි කෙටිලියි - උරේෂා රවිහාරි

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 29 - Uresha Ravihari.png

Uresha Ravihari, a popular award-winning singer from a media family background, rose to fame with her mesmerising voice as a playback singer in Sinhala cinema. Inset image (R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ජනප්‍රිය සම්මානනීය ගායන ශිල්පිනියක් වන උරේෂා රවිහාරි සමඟයි.

Uresha Raviharai.jpg
Uresha with her husband and son. Source: Facebook / Uresha Ravihari.
මගේ පෞද්ගලික ජීවිතේ සමාජ මාධයෙන් නිරාවරණය කරන්න මම කැමති නෑ
උරේෂා රවිහාරි
Uresha Ravihari Dharma Sri Wickramasinghe.jpg
Uresha with her father, veteran broadcaster Dharmasri Wickramasinghe (L), and family. Source: Facebook / Dharmasri Wickramasinghe.
මගේ ආකර්ශනයේ රහස මම හැම නිර්මාණයක් ම කරන්නෙ මගේ රසික රසිකාවියන්ගේ රුචිකත්වයට නිසයි
උරේෂා රවිහාරි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now