Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: දිට්වා තොරතුරු නොසලකා හැර ජනපතිත් ලාල්කාන්ත ඇමතිවරයාත් අපරාධම වරදක් සිදු කලා - පාඨලී / නිලධාරියා ඉවත් කරන්න කියලා සැකකරුවා කියනවා කියන්නෙ පරීක්ෂණ හරියට සිදු වෙනවා කියන එකයි - ඇමති නලින්ද

SBS Sinhala Patali Champika Ranawaka Nalinda Jayatissa Manoj Udatiyawala.jpg

(L) Former MP Patali Champika Ranawaka, addressing a public meeting in Kandy organised by the joint opposition, alleges that President and Minister Lal Kantha committed a criminal offence by neglecting the warnings issued regarding Cyclone Ditwah. (R) Minister Nalinda Jayatissa says that if a suspect requests the removal of an investigator, it indicates the investigation is being conducted properly, referring to the incident involving former intelligence chief Suresh Sallay. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Patali Champika Ranawaka and Dr Nalinda Jayatissa.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • දිට්වා සුළි කුණාටුව ගැන තොරතුරු දැන ගෙන නොසලකා හැර ජනපතිත් ලාල්කාන්ත ඇමතිවරයාත් අපරාධම වරදක් සිදු කලා - හිටපු ඇමති පාඨලී
  • පරීක්ෂණ නිලධාරියා ඉවත් කරන්න කියලා සැකකරුවෙක් කියනවා නම් ඒ කියන්නෙ පරීක්ෂණ නිවැරදිව සිදු වෙනවා කියන එකයි - ඇමති නලින්ද
  • උපරිමාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා විපක්ෂයෙන් ජනපතිට ලියුමක්
  • එල්නිනෝ කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවන්න - විපක්ෂ නායක
  • අලුත් ආණ්ඩුව ගත් විදෙස් ණය ප්‍රමාණය එ.ජ. ඩොලර් මිලියන 1854 යි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now