The Prime Minister Anthony Albanese speaks during a press conference in Sydney, to announce an upgrade to Fifteenth Avenue, Sunday, January 19, 2025. (AAP Image/Jeremy Ng) NO ARCHIVING Source: AAP / JEREMY NG/AAPIMAGE
2025 වසරේ ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව යම් කතාබහක් ඔස්ට්‍රේලියාව තුල මේ වන විට ඇතිවෙමින් පවතිනවා. නිශ්චිත දිනයක් මේවන විට ප්‍රකාශයට පත්වී නොමැති උවත් ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය මේ වසරේ මයි මස 17වන දිනට පෙර පැවැත්විය යුතු වනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි සහ විපක්ෂ නායක පීටර් ඩටන් යන දෙදෙනාම මේවන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 21 January 2025 10:39am
By Tee Mitchell, Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
2025 වසරේ ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව යම් කතාබහක් ඔස්ට්‍රේලියාව තුල මේ වන විට ඇතිවෙමින් පවතිනවා. නිශ්චිත දිනයක් මේවන විට ප්‍රකාශයට පත්වී නොමැති උවත් ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය මේ වසරේ මයි මස 17වන දිනට පෙර පැවැත්විය යුතු වනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි සහ විපක්ෂ නායක පීටර් ඩටන් යන දෙදෙනාම මේවන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.