Source: AAPඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත විදෙස් සංක්‍රමණිකයින් වැඩියෙන් යොමුකරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නව ඉල්ලීම් ලැබී තිබේ. ඔස්ට්‍රේලියාවේ ඉහළ දමන සංක්‍රමණ මට්ටම ග්‍රාමීය ප්‍රජාවන්හි ශ්‍රම හිඟය සහ ජනගහන පරිහානිය විසඳීම සඳහා යොදවා ගත යුතු බව විශේෂඥයෝ පවසති. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජනවාරි 13 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Sam Dover, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත විදෙස් සංක්‍රමණිකයින් වැඩියෙන් යොමුකරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නව ඉල්ලීම් ලැබී තිබේ. ඔස්ට්‍රේලියාවේ ඉහළ දමන සංක්‍රමණ මට්ටම ග්‍රාමීය ප්‍රජාවන්හි ශ්‍රම හිඟය සහ ජනගහන පරිහානිය විසඳීම සඳහා යොදවා ගත යුතු බව විශේෂඥයෝ පවසති. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජනවාරි 13 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.