Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'Homeschooling' ක්‍රමවේදය ගැන ලබාදුන් නිර්දේශ සියල්ල පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කරයි: කාලීන විග්‍රහය

Woman helping daughter with her studies

The Queensland government has accepted all eight recommendations from an independent review into the home education unit. Credit: Rick Gomez/Getty Images

නිවසේ සිට අධ්‍යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්‍රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්‍රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින් විරෝධයක් ගොඩ නැගුනා.මේ හේතුවෙන් Home-schooling ක්‍රමවේදය නියාමනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Catriona Stirrat

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

නිවසේ සිට අධ්‍යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්‍රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්‍රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින් විරෝධයක් ගොඩ නැගුනා.මේ හේතුවෙන් Home-schooling ක්‍රමවේදය නියාමනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now