පහුගිය ජනපතිවරණයට වඩා මෙවර ලක්ෂ 10 ක් වැඩිපුර චන්ද ගත්ත ට්‍රම්ප් පැරදීමට හේතුව සහ Covid 19 එන්නත් තරඟයෙන් ඉදිරියෙන්ම සිටින්නේ කවුද? අද "ලොව වටා" තුලින්

Donald Trump_ Covid Vaccine trials Source: SBS Sinhala
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share