රාජිත තවමත් බන්ධනාගාර රෝහලට නොයාමට හේතු සහ නව වර්ෂයේ නව පාර්ලිමේන්තුව සඳහා සුදානම ඇතුළු තතු : සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත් විග්‍රහය

Rajitha's white van presser
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය
Share




