Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: පොලී අනුපාත ඉහල දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ

Reserve Bank Governor Michele Bullock speaks to media during a press conference following a 2 day meeting of the Reserve Bank of Australia board in Sydney, Tuesday, March 19, 2024.

La governatrice della RBA Michele Bullock in conferenza stampa il 19 marzo 2024 Source: AAP / DEAN LEWINS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • පොලී අනුපාත ඉහල දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ
  • ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තවදුරටත් NDIS ක්‍රමවේදය සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසයි
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අයවැය අද දිනයේදී ඉදිරිපත් කරයි.
  • ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කරයි
  • FIFA ලෝක කුසලාන තරඟාවලිය අතරතුර්රදී අනවසර සංක්‍රමණිකයින් ඇමරිකාවෙන් පිටුවහල් කිරීම නවතන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now