People are seen walking past the Reserve Bank Of Australia (RBA) building in Sydney Source: AAPනිතර සැපයුම් කම්පනවලට මුහුණ දෙන ලෝකයක ඉහළ උද්ධමනය සඳහා සූදානම් විය යුතු බවට සහ ඉක්මනින් වැටුප් වැඩිවීමක් අපේක්ෂා නොකළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපතිවරයා ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
නිතර සැපයුම් කම්පනවලට මුහුණ දෙන ලෝකයක ඉහළ උද්ධමනය සඳහා සූදානම් විය යුතු බවට සහ ඉක්මනින් වැටුප් වැඩිවීමක් අපේක්ෂා නොකළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපතිවරයා ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.